IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාසල් නිවාඩු කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉ- තක්සලාවක්

( තිළිණි ද සිල්වා )

එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ  www.e-thaksalawa.moe.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් “ඉ- තක්සලාව” වැඩසටහන් සමග සම්බන්ධ විය හැකි බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම 1- ශ්‍රේණියේ සිට 5 - ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස ප්‍රශ්නපත්‍ර හා ක්‍රියාකාරකම් මෙන්ම 6- ශ්‍රේණියේ සිට 13- ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර විෂයන් රැසකට අදාළව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ මේ හරහා ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
 



අදහස් (1)

පාසල් නිවාඩු කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉ- තක්සලාවක්

Pradeep Saturday, 21 March 2020 12:54 PM

ගමේ ගොඩේ හේන් කුඹුරු වැඩ කරමින් දරු පවුල් රකිනා දෙමාපියන් සහ සුළු රැකියා වලින් දරුවන් රකිනා දෙමව්පියන් එතනත් අසරණයි. ඒ අයට කොහෙන්ද පරිගණක සහ අන්තර්ජාල පහසුකම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site