(එම් .සුසිල් ප්‍රියන්ත )
කොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කර බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්ථකාලය ආරම්භ කලේය.
පාඨකයාට ගෙනයාමට අවශ්‍ය පොත පොත් රාක්කයෙන් තෝරාගෙන ඉන් අනතුරුව පුස්ථකාලයේ ඇති නිරෝධායන කුටියකට එය දමා සතියක් තිබීමෙන් අනතුරුව එම පාඨකයාට මේ පොත රැගෙන යාමට හැකියාව ඇත.
පොත් නිරෝධායනය කිරීමට ඇති මේ කුටියේ විෂබීජහරණය කිරීමේ ද්‍රව්‍ය දමා තිබේ.
මේ නවමු වැඩසටහන යටතේ පාඨකයා රැගෙන ගිය පොත යළි පුස්තකාලයට භාර දීමෙන් අනතුරුවද එම පොත සතියක් නිරෝධායනය කර පුස්ථකාලයේ රාක්කයට දැමීමට කටයුතු යොදා ඇත.
පොත් බැහැරදීමෙන් කොරෝනා ව්‍යසනය ව්‍යාප්තිය වැලැක්වීම සදහා බලපිටිය මහජන පුස්ථකාලය මේ පියවර අනුගමනය කර ඇති අතර පාඨකයින්ට දිනපතා ජාතික පුවත්පත් බැලීමේ සේවාව මේ පුස්තකාලය තවමත් ආරම්භ කර නැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුස්තකාලයේ පොතුත් නිරෝධායනයේ