IMG-LOGO

පොලීසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 1095 ක්

පොලීසියේ කොරෝනා අසාදිත නිලධාරීන් 1095 ක්
 
 
 ( නිමන්ති රණසිංහ)
 
ශ්‍රී ලංකා පොලීසියේ  නිලධාන් 1095 දෙනකු අද (25) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි  පොලිස් ආරංචිමාර්ග කියයි.
 
 මෙම පිරිස අතර  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 256 ක් සිටින බවද වාර්තා වේ.
 
 මෙම ආසාදිත නිලධාරින් අතුරින්  597 දෙනකු  ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
 



අදහස් (0)

පොලීසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 1095 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 484 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 644 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site