අද (21) පෑලියගොඩ කෝවිඩ් පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 257 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇත. ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවන මුළු කොරෝනා ආසාධිතයින් ගණන 16022කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෑලියගොඩ කොරෝනා පොකුරෙන් තවත් 257ක්