පිලිපීනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 32 කු පිළිබඳව තොරතුරු වාර්තා වන බවත් ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 262ක් බවත් පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් 'පිලිපීන විශ්වවිද්‍යාලයේ' ප්රමුඛ පෙළේ මහාචාර්යවරයකු ද මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කළේය.
ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් පිලිපීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 19ක් දක්වා වැඩි වී ඇත.
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පිලිපීනයේ කොරෝනා ආසාදිතයන් ගණන 200 ඉක්මවයි