IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ප්‍රදේශ 5 කට යළිත් ඇඳිරිනීතිය

(ඉන්දිකා රාමානායක)

පුත්තලම, හලාවත, මීගමුව කොච්චිකඩේ බල ප්‍රදේශයන්ට සහ ජා ඇල සහ වත්තල යන පොලිස් බල ප්‍රදේශයන්ට අද(20)  දහවල් 12 සිට යළි ඇඳිරි නීතිය ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

 එම ප්‍රදේශවලට ඊයේ සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු9.00ට අවසන් වූ අතර එය නැවතත් සවස 2.00ට බලපැවැත්වීමට නියමිතව තිබිණි.

මේ වන විට පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලියවැව යන පොලිස් වසම් වලටත් හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන පොලිස් වසම්වලටත් මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට ඇදිරිනීතිය පනවා තිබේ.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සහ ජනතාව අතර ජනතාව අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත 

 

 



අදහස් (0)

ප්‍රදේශ 5 කට යළිත් ඇඳිරිනීතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site