(යොහාන් භාසුර)
පානදුර නගරයේ ජනප්‍රිය මාවත සහ මාකට් පෙදෙස වෙළඳසල් සහ වෙළඳ කුටි සේවකයන් 60 කට අධික සංඛ්‍යාවකගේ ඇන්ටිජන් පරීක්ෂාවෙන් 12 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ පවසයි පවසයි.
පානදුර මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බවත් ඉන් 30 කට අධික සංඛ්‍යාවක් ඔක්සිජන් ලබා ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පානදුර නගරයෙන් ආසාදිතයන් 12ක්