IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොදු ස්ථානවල මීටරයක දුර ලකුණු කරයි

කොරෝනා  වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක  පරතරයෙන් සිටීම සඳහා  සීමාව සලකුණු කිරීමේ වැඩසටහනක්  අද(24) කෝට්ටේ නගර සභාව විසින් ආරම්භ කර ඇත.
 
ඒ අනුව කෝට්ටේ මහ නගර සීමාවට අයත් සියලුම පොදු ස්ථානවල එම සීමාව ලකුණු කිරීම සිදුකරන බව කෝට්ටේ නගරාධිපති මදුර විතානගේ මහතා පැවසීය.

ඡායාරූප -  ලහිරු හර්ෂණ

 



අදහස් (5)

පොදු ස්ථානවල මීටරයක දුර ලකුණු කරයි

Anura Friday, 24 April 2020 01:45 PM

WHO එකෙන් කියල තියන්නේ අඩුමගානේ අඩි 6ක් වත් දුරින් සිටිය යුතුයි කියල නේද ?

:       12       1

Kumar Friday, 24 April 2020 03:52 PM

ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට පමණයි.

:       1       62

chandima Saturday, 25 April 2020 06:06 AM

අර ට්‍රම්ප් වගේ පැත්තකට වෙලා උන්නනම් දවසට දහයක් දොළහක් මැරෙද්දි සිය කැමැත්තෙන්ම මීටර් එකක් නොවෙයි දෙකක්ම ඈතින් හිටීවි. ඔය ලාහෙන් පැනපු ගෙම්බෝ අල්ලනවා වගේ කවදානම් අල්ලලා ඉවර කරන්නද? ලෙඩේ හැදෙන්න නොදී රකින එකෙන් වෙන්නේ තව දිගටම කට්ටිය ලෙඩ වෙනවා. එක සැරේටම හැදෙන්න දුන්නනම් මෝටම ප්‍රතිරෝදෙකුත් ඇති වෙනවා. මේ විදියට අල්ලන්න නම් තව බිලියන ගණනක් ණයට ගන්න වෙනවා.

:       405       287

කොරෝනා මෙහෙයුම Saturday, 25 April 2020 09:31 PM

අශ්වයන් ගස් නග්ගවා රිලව් දුවන්ඩ දැමූ කොරෝනා මෙහෙයුම..!

:       0       71

madurajawanika Sunday, 26 April 2020 02:23 AM

ඡන්දෙට තින්ත විතරක් ගාලා නවතින එකක් නෑ. ඕන වැඩක් කරල දෙයි නගරාධිපතිතුමා...බලන්න තිබුන ඉස්සරහට ඡන්දයක් නොතිබුනා නම්...

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site