(රොමේෂ් මධුෂංඛ)
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා අණදෙන නිලධාරී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදී වන්නි දිස්ත්‍රික්කයේ , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරුවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා පියවර ගෙන ඇත.
වන්නි නිරෝධායනය මධ්‍යස්ථානයේ පුද්ගලයින් 206 දෙනෙකුද , කිලිනොච්චිය ඉරණමඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් 171 දෙනෙකුද , මුලතිව් කේපාපිලව් මධ්‍යස්ථානයේ පුද්ගලයින් 203 දෙනෙකුද නිරෝධායනය වන බවට ගුවන් හමුදාව පවසයි.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුද්ගලයින් 580 ක් උතුරේ නිරෝධායනය මධ්‍යස්ථානවල