IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නියමිත ප්‍රමාණයට වඩා බස් රථවල මගීහු ගමන් කරති

අනීෂා මානගේ

ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මගී ජනතාව විශාල පිරිසක් තංගල්ල බස් නැවතුම්පොළෙහි රැඳි සිටි ආකාරය දක්නට ලැබුණු අතර බස් රථවල නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැඳි සිටි ආකාරයද දක්නට හැකිවිය.

මාතර තංගල්ල හරහා තිස්සමහාරාම, තංගල්ල - වලස්මුල්ල, තංගල්ල - කිරින්ද, තංගල්ල - රැකව, තංගල්ල - හම්බන්තොට සහ මාතර සිට කතරගම ප්‍රදේශවලට ගමන්කරන බස් රථ කිහිපයක් දක්නට හැකි විය.

තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙහි බොහෝ බස් රථවල මගී ජනතාව විශාල ලෙස ඒකරාශී වී සිටි ආකාරයද දක්නට හැකිවිය.

තංගල්ල නගරයේ මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් තිබිණි .

එම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට පෙර සිටම මෙලෙස දිගු පෝළිම් දක්නට ලැබිණි.



අදහස් (4)

නියමිත ප්‍රමාණයට වඩා බස් රථවල මගීහු ගමන් කරති

Tarzan Monday, 20 April 2020 06:47 AM

සිංහල අයනේ ඒකට කමක් නැහැ.

:       0       0

athura Monday, 20 April 2020 07:40 AM

ඔය තියෙන්නේ මීටරේ අපුරුවට. මේ ආණ්ඩුව මේක කොහෙන් කෙලවර කරයිද කියල මට හිතාගන්නවත් බැහැ.

:       0       0

සනත් ඉතාලිය Monday, 20 April 2020 07:42 AM

කෝ මේකේ බාර් පෝලිම දාලා නැහැනෙ. කට්ටියගෙ සතුටු සිනාපිරි මුහුනවල්ටික දැකගන්න

:       0       0

ලංකාපුත්‍ර Monday, 20 April 2020 09:20 AM

මෙවැනි තීන්දු ගන්නා විට මගීන්ට මේ තත්වය ඇතිවන බව අපේ රටේ තීන්දු ගන්නා නිලධාරීන්ට නොවැටහෙන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site