(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය)
මහව රෝහලෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිතයන් දෙදෙනා පැමිණීම හේතුවෙන් නිකවැරටිය තැපැල් කාර්යාලය අද (17) දහවල් වසා දැමීමට එහි පාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මෙම ආසාධිතයන් දෙදෙනා කුරුණෑගල තැපැල් නිලධාරීන් වන අතර පෙර දින නිකවැරටිය තැපැල් කාර්යාලයට පරීක්ෂණ කටයුත්තන් සඳහා පැමිණ ඇත.
නිකවැරටිය තැපැල් කාර්යාලයේ 30 දෙනෙකු පමණ සේවක පිරිසක් රාජකාරි කෙරෙන අතර ආශ්‍රිතයන් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණ අරඹා ඇති බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
තැපැල් කාර්යාලය වසා දැමීම හේතුවෙන් විවිධ කාර්යන් සඳහා පැමිණි විශාල පිරිසක්ද අපහසුවට පත්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිකවැරටිය තැපැල් කාර්යාලය වහයි