(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය මැතිවරණ කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 652 දක්වා ඉහල ගොස් ,ආසාදිත මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව නිකවැරටිය කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 303 හා ආසාධිත මරණ 06 ක් ලෙසද ,කොබෙයිගනේ කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 225ක් හා මරණ සංඛ්‍යාව 10 ක් ලෙසද, දක්වාද ,කොටවෙහෙර කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 57 ක් හා ආසාධිත මරණ සංඛ්‍යාව 01 ක් ලෙසද, ,රස්නායකපුර කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 67 ක් ලෙසද ,ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා තෙවන රැල්ලේදී මේ වන විට නිකවැරටිය මැතිවරණ කොට්ඨාශයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බැවින් සියලු ජනයා සංචරණ නීති උල්ලංඝනය නොකරමින් ,සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව එදිනෙදා කටයුතු වල නිරත වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටියි.
අනවශ්‍ය ගමන් බිමන් වලින් හා ඒකරාශී වීම් වලින් වැලකී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ,කොරෝනා වසංගත තත්වය මර්ධනය කිරීමට සහය වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටියි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිකවැරටියේ ආසාදිතයින් 652 දක්වා ඉහළට