IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දෙවලපොළ පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා

(කීර්ති ප්‍රනාන්දු)

දෙවලපොළ බලබෝව ප්‍රදේශයේ පිරිවෙන් හිමිවරුන්  10   නමක්  කොරෝනා වයිරස ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

මෙම පිරිවෙනේ වැඩ වාසය කරන එක් හිමිනමක් සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඉකුත්  10  වෙනිදා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කරගෙන ඇති අතර එහිදී එම හිමිනමට කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව මේ පිළිබඳව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පිරිවෙනේ වැඩ වාසය කරන අනෙකුත් හිමිවරුන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී එම හිමිවරුන් අතරින් තවත් හිමිවරුන්  9   දෙනෙකුට   කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු කරගත් බවද එම  සෞඛ්‍ය ප්‍රකාශකවරයා කීය.

අනතුරුව එම ආසාදිත හිමිවරුන් දස දෙනා එම පිරිවෙන තුළම නිරෝධායන ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (1)

දෙවලපොළ පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා

උපාසක ( ඔරිජිනල් ) Wednesday, 17 November 2021 06:12 AM

මේ දිනවල A/L , O/L විභාග වෙනුවෙන් පාඩම් කරන දරුවන්ට පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථානවල ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව මහා හිරිහැරයකි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31225 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13390 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 81 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 912 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site