IMG-LOGO

දඹදිව ගොස් ආ වන්දනාකරුවෝ 113 ක් නිරෝධායනයට

(දයාරත්න ඇඹෝගම)
 

දඹදිව වන්දනාවට ගිය ශ්‍රී ලාංකික වන්දනා කරුවන් 113 දෙනෙකු අද (20) නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ රැඳවු බව අනුරාධපුර පොලිසිය කියයි.
 
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගිය මෙම වන්දනා කරුවන් අද (20)දින අලුයම ගුවන් මගින් කොළඹට රැගෙන එමෙන් පසු මෙම පිරිස බස්රථ තුනකින් අනුරාධපුරයට රැගෙන ආහ.
 
එම වන්දනා කරුවන් දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශාම ශ්‍රාලාවේ ආරක්ෂිතව රඳවන බවද පොලිසිය සදහන් කළේය.
ඉන්දියාවේ සිටින තවත් ලාංකික වන්දනා කරුවන් පිරිසක් දිවයිනට රැගෙන එමට නියමිත අතර ඔවුන්ද අනුරාධපුර දුටුගැමුණු විශාම ශාලාවේ නිරෝධන කදටයුතු සදහා රැදවිමට අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය බලධාරින් විසින් මේවන විට පිළියෙළ කර ඇත.
 
 
 
 
       



අදහස් (0)

දඹදිව ගොස් ආ වන්දනාකරුවෝ 113 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 390 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 953 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1328 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site