(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1,111ක් බව වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවිය කියයි. මෙරටින් දෛනික ආසාදිතයින් ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ. කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,487කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිනකදී මෙරටින් වැඩිම කොරෝනා අසාදිතයන් ගණන අද වාර්තා වෙයි