(හේමලතා ඞී හේවගේ)
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බළ ප්‍රදේශය තුළ දින තුනකදි සිදු කළ පී සී ආර් පරීක්ෂණ 475 කින් කොරෝනා ආසාදිතයන් 55 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම ආසාධිතයන් අතර අනුරාධපුරයේ විනෝද චාරිකාවක් ගිය පිරිසක් සහ පන්නල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඇඟඵම් කම්හල් දෙකක සේවක සේවිකාවන් පිරිසක් ද ඒ අතර සිටින බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
කිරිමැටියාන, මෝරුක්කුලිය, මැටිකොටුව සහ යෝගියාන යන ප‍්‍රදේශවල පදිංචි එම ආසාධිතයන් ප‍්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් 250 කට වැඩි පිරිසක් මේවනවිට ස්වයං නිරෝධායන සඳහා යොමු කල බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කරයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දංකොටුවෙන් කොරෝනා රෝගීන් 55ක්