IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තවත් හෙදියක් කොරෝනාවට බිලි

(නිමන්ති රණසිංහ  සහ ටෝනි කරුනානායක)

කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූවාය.

කොරෝනා ආසාදිත ව මරණයට පත්වූ සිව්වැනි හෙදිය වන්නේ ද ඇයයි.

මෙසේ මරණයට පත්වී ඇත්තේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාලිකා ඉන්දු අමරසිංහ මහත්මියය. දෙදරු මවක් වන ඇය, මියයන විට 56 වැනි වියේ පසුවූවාය.

මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 2 භාරව කටයුතු කළ අමරසිංහ මහත්මිය, එම රෝහල කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්ථනය කළ දා සිට රෝහලේ සියල්ලන්ගේම ප්‍රශංසාවට පාත්‍රවූ හෙද නිලධාරිනියක ලෙසින් කටයුතු කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නිති රෙගුලාසිවලට අනුව මිනුවන්ගොඩ දී ඊයේ (27) සවස සිදු කෙරිණී.

 



අදහස් (11)

තවත් හෙදියක් කොරෝනාවට බිලි

Raveendra Sunday, 29 August 2021 01:30 PM

පව්.... ඔබතුමියට නිවන් සුව අත්වේවා...

:       0       45

Shantha- Qatar Sunday, 29 August 2021 01:46 PM

ඔබතුමියට අජරාමර නිවන් සුව

:       1       44

Sunil Sunday, 29 August 2021 02:01 PM

ඇය උපරිම කැපකිරීමක් කර තිබුණි. පවුලට අපගේ බලවත් කණගාටුව.

:       0       45

Karl Sunday, 29 August 2021 02:32 PM

නිවන් සුව ලැබේවා....!!

:       2       36

ගම්පහ අපි Sunday, 29 August 2021 04:14 PM

ඔබතුමිය අමාමහ නිවනින් නිවී සැනසෙත්වා !

:       0       1

ranjith Sunday, 29 August 2021 06:13 PM

අනෙක් අයගේ ජිවිත බේරාගන්න ඔබ දිවිපරදුවට තබා කල කැපවීම ඉතා පිං.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 29 August 2021 06:51 PM

ලෙඩුන් කියන්නේ ඒ අවස්ථාවේදී අසරණයන්. අසරණයන් හට පිහිටවීම බුදු ගුණයක්. ඒ වගේම මහත්ඵල මහානිශංස ගෙනදෙන කුසල කර්මයක්. ඒ කුසල කර්මය කරගත්තා වූ ඔබතුමියට අමා මහ නිවන් සැප ලැබේවා ... !!!

:       0       1

dasun Sunday, 29 August 2021 11:35 PM

හෙදියක් නිසා එන්නත් දෙකම අරන් ඇති කෙනෙක් නේද. කණගාටුදායක පුවතක්. උතුම් රෝගී සත්කාර මෙහෙයේ යෙදුනු ඔබට නිවන් සුව පතමු.

:       0       1

CHANDIMA Monday, 30 August 2021 02:46 AM

මේ වීර මාතාවට අපගේ ගෞරවය පුද කරමු.

:       0       1

සොරිසේන Monday, 30 August 2021 10:30 AM

අවංක සිතින් ජනතාවට සේවය කරන හොඳ මිනිස්සු අකාලේ මියැදෙනවා.. කිසිම සේවයක් නොකර ජනතා මුදල් කාබාසිනියා කරකර මහජන මුදල් කොල්ලකන අය තාම යහතින්...!!! මොන ලෝක ධර්මතාවයක්ද මේක?

:       0       1

Siri Wednesday, 01 September 2021 07:15 PM

මැරෙන හැමෝටම නිවන් සුව පතන්නේ නැතිව ලෙඩේ පතුරවලු නායකයින්ට සාප කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site