කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (1) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 12 සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74 සහ 81 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද, කොලොන්නාව සහ රාජයගිරිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74 සහ 93 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක්ද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් කොරෝනා මරණ 4 ක්
Kamal Koyrala Wednesday, 02 December 2020 10:27 AM
අසත්‍ය නිවේදන..., ලංකාවේ කොරෝනා පාලනය කරලා ලෝකයේ පළමු ස්ථානයට ඇවිත් ගිනස් වාර්තා තිබ්බා. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. ආණුඩුව අපහසුතාවයට පත්කරනවා. ලංකාවේ මියයන්නේ බෝවන නිදන්ගත රෝගවලින්.