මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (08) පස්වරු 8.50 වනවිට තවත් ආසාදිතයන් 797 ක් එක්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,822 දක්වා ඉහළ ගොස් ඇත.
අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 567 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 230 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් කොරෝනා ආසාදිතයන් 797 ක් හඳුනාගනී
pakeer Tuesday, 08 December 2020 07:10 PM
තව ටික දවසකින් ඒවි... බැංකු පොකුර, හෝටල් පොකුර, කම්පැණි පොකුර, දෙපාර්තමේන්තු පොකුර, සංස්ථා පොකුර, බස් පොකුර, කෝච්චි පොකුර... කියලා.