IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි

(මහින්ද නිශ්ශංක)
 
ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200 ක් රැගත්  ටැංකි 14 කින් සමන්විත දුම්රියක් අද (23) පෙරවරු 9 ට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකාඛනිජ තෙල් සංස්ථාව පවසයි.
 
 තවත් පෙට්‍රල් සහ ඩීසල්  40,000 අඩංගු  තවත් දුම්රියක් අද දහවල් 12ට මඩකලපුව බලා  පිටත්වය යාමට සැළසුම් කර ඇතැයිද  සංස්ථාව කියයි.

මීට අමතරව පෙට්‍රල් සහ ඩීසල්   ලීටර් ලක්ෂ පහක් අඩංගු  තවත් දුම්රියක්  අනුරාධපුරයටද  ගුවන් යානා ඉන්ධන ලීටර් 40,500 බැගින් අඩංගු  තවත් දුම්රිය දෙකක් කටුනායක ගුවන්තොටුපොළ දක්වා  ධාවනය කරවීමට සැළසුම් කර ඇතැයි ද සංස්ථාව වැඩිදුරටත් පැවසීය.
 
  ඇදිරිනිය පැනවීමත් සමඟ පසුගිය 20 වැනිදා දුම්රිය ධාවනය නතර කළ පසු අද ධාවනය වන මෙම ඉන්ධන දුම්රිය පළමු දුම්රිය වෙයි.



අදහස් (0)

ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site