IMG-LOGO

ජනතාවට සහන සළසන්න උඩුනුවර ප්‍රා. සභාවෙන් ලක්ෂ 20 ක්

(චමිල් රූපසිංහ)

කොරෝනා වයිරසය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින උඩුනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර ඇතැයි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය.

උඩුනුවර ග්‍රාමසේවා වසම් 124 ම ගෙලිඔය හා දවුලගල සතොස ආයතනයෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන 

සහන මිලකට ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදිමට ද කටයුතු යොදා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

සියලුම රජයේ ආයතන විෂබීජ හරණය කිරිමේ කටයුතු ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පවසයි.

 

 

    

 

 



අදහස් (0)

ජනතාවට සහන සළසන්න උඩුනුවර ප්‍රා. සභාවෙන් ලක්ෂ 20 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 136 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site