IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගාසා තීරයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වන බවත් ඔවුන් සිටින්නේ ගාසා තීරයේ බවත් පලස්තීන බලධාරිහු ඊයේ (22) නිවේදනය කළහ.

ඔවුන් දෙදෙනා පාකිස්තානයේ සිට පැමිණ ඇති බවත් දෙදෙනාම පලස්තීනුවන් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය යුසුෆ් අබුල්රීෂ් පැවැසීය.

අසල්වැසි ඊජිප්තුව සමඟ තිබෙන රාෆා දේශසීමාව හරහා ඔවුන් දෙදෙනා පැමිණ ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

රොයිටර් /ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

ගාසා තීරයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site