IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ලේ ළදරු කිරිපිටි හිඟයක්

( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ.කේ.එල් චාමින්ද)

ගාලු දිස්ත්‍රික්කයේ ළදරු කිරි පිටි වල හිඟයක් පවතින බව  පාරිභෝගිකයෝ කියති.
 
ඒ අනුව තම ළදරුවන් ට පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නො හැකි වීම ගැටලුවක් ව  පවතින බව  මව් වරු කියයි.

මීට ප්‍රධානතම හේතුව  මෙම කිරි පිටි බෙදාහැරීමේ ජාලය හරි හැටි ක්‍රියාත්මක නොවීම බව ද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

 මීට අමතර ව පරිප්පු සහ ටින් මාළු හිඟයක්ද ප්‍රදේශය පුරා පවතින බව අනාවරණය වී තිබේ.



අදහස් (3)

ගාල්ලේ ළදරු කිරිපිටි හිඟයක්

Harry Saturday, 28 March 2020 03:45 AM

නියම මිලක් දෙන්න.

:       0       1

Pradeep Saturday, 28 March 2020 05:28 AM

ළදරු හෝ වැඩිහිටි හෝ වේවා කිරිපිටි යනු මාරකයකි. දෙමාපියනි, දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා කිරිපිටි නැතිව සපුරා ගැනීමට නොහැකියි ඔබ සිතන්නේ නම් එය මුසාවකි. අප රටේ කොතෙකුත් පෝෂ්‍යදායි දේවල් ඇත. නමුත් ඔබලා තමන්ගේ පහසුවට දරුවන්ට කිරිපිටි පොවමින් බහු ජාතික සමාගම් පෝෂණය කරන අතර තම දරුවන් ලෙඩුන් බවට පත් කරති. අඩුම තරමින් දරුවන් ගැනවත් හිතන්න.

:       0       12

kamal Saturday, 28 March 2020 06:20 AM

සමහ බිලිඳුන් කිරිපිටි වලට පුරුදු කරාට පස්සේ මවු කිරි බොන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31473 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site