(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල බන්ධනාගාරයේ රැඳයන් සිව්දෙනෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවීම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව්දෙනා ස්වයං නිරෝධනයට ලක්කර ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මොවුන් ප්‍රතිකාර සඳහා ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය. එහිදි වෛද්‍යවරුන් විසින් මොවුන් පරීක්ෂා කර බෙහෙත් ලබාදී ස්වයං නිරෝධානයට ලක්ව සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව දෙදෙනෙකු බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ හා අනික් දෙදෙනා බලපිටිය සිරමැදිරියක ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මින් රැදවියන් දෙදෙනෙකු බන්ධනාගාර ගතවී ඇත්තේ ඉකුත් 13 වැනිදා බවද පැවසේ.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනා ස්වයං-නිරෝධායනයට