(ඩි.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ හතරක් ඉකුත් දින පහක කාලය තුල වාර්තාවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
රත්ගම ඉඹුලගොඩ කොරෝනා ආසාදිත පුද්ගලයකු හෝමාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඉකුත් 22 වැනි දින මියගොස් ඇති අහංගම කුරුඳුවත්තේ පුද්ගලයකු සහ ඉමදුව හව්පේ කාන්තාවක 26 වැනි දින කොරෝනා ආසාදිතවි මියගොස් ඇත.
ගාල්ල හිරිඹුර පාසල් මාවතේ පදිංචි පුද්ගලයකුද 27වනදින කොරෝනා ආසාදිතවි මියගොස් ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවි ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2561කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලෙන් දින පහට කොරෝනා මරණ හතරක්