IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගෝලීය කොරෝනා ව්‍යාප්තිය තරමක අඩුවක්

ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

නොවැම්බර් 27 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම වාර්තා වසකසා ඇත.

එම වාර්තාවට අනුව පසුගිය සතියේ ගෝලීය ආසාදිතයන්ගේ වැඩිවීම සියයට 2 දක්වා පහළ බැස තිබුණි. එය හොඳ ප්‍රවණතාවකි.

එන්නත්කරණය හොඳින් කර ඇති යුරෝපීය රටවල අද උදාවී ඇති තත්ත්වයට මූලික හේතුව සංචරණ සිමා ලිහිල් කිරීම බව එම වර්තාව සඳහන් කරයි.

දැනට රටවල් කීපයකට පැතිර ඇති නව වයිරසය එන්නත්වලට පාලනය කළ හැකි වේද යන්න ගැන අධ්‍යයනය කරයි.

 



අදහස් (2)

ගෝලීය කොරෝනා ව්‍යාප්තිය තරමක අඩුවක්

Eran Sunday, 28 November 2021 10:00 PM

අනේ අනේ..එයත් රාජපක්ෂ කෙනෙක්. ඒ කොහොම වෙතත් අර චැනල් එකේ අය පෙන්නපු ප්‍රස්ථාර එහෙමත් අපිට මතකයි. කැනඩාවෙ ඉදන් ප්‍රස්ථාර අඳින්නෙ නැතුව සර්ල හොඳටම කරන විදිය ලංකාවට ඇවිත් බැලුව නම් තමයි හොඳ..

:       0       0

Anura Perera Monday, 29 November 2021 09:49 AM

විශිෂ්ඨ පැහැදිලි කිරීමක්... ඔබේ උත්සාහය අගය කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 5 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site