IMG-LOGO

ගල්කිරියාගම 100 ක් නිරෝධායනයට

(කුෂාන් ජයවරධන) 

ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

තවද එම ආසාදිතයා සමඟ සෘජු සබධතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු අද (14) සවස් වන විට අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ ස්ථාන 29 ක 100 කට ආසන්න ආශ්‍රීතයන් නිරෝධායනයට ලක් කිරීමට පලාගල සෞඛ්‍ය නිලධාරීහු මේ විට පියවර ගෙන තිබේ.  



අදහස් (1)

ගල්කිරියාගම 100 ක් නිරෝධායනයට

de silva Tuesday, 14 July 2020 05:18 PM

විධිමත් පී.සී.ආර්. පරීක්ෂණ කරන්නේ නැතිව සියගණන් මිනිස්සු කිසිම වග විභාගයක් නොකර ගෙවල් වලට හිරකිරීම ආර්ථික සහ සමාජීය ලෙස බැලුවාම මහා විනාශයක්...

:       131       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 165 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 480 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site