
පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.
නිවාසවලින් පිටතදී අත්‍යවශ්‍ය ම කටයුත්තකට හැර, පුද්ගලයන්ට රැස් නොවන ලෙසත්, එසේ කරන්නේ නම් ඉතා ම සීමිත පිරිසකට එය සීමාකරගන්නා ලෙසද අමාත්‍ය නිකෝස් හර්ඩලියාස් මහතා පැවැසීය.
ග්‍රීසියේ කොරෝනා ආසාදිතයන් ගණන 418දක්වා ඉහළ ගොස් ඇති අතර, 5දෙනෙකු මියගොසිනි.
එම සීමාව උල්ලංඝනය කරන කිසිවකු වේ නම්, එම තැනැත්තාගෙන් යුරෝ 1000ක දඩ මුදලක් අය කරන බවද ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරීහු ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් එළිමහනේ රැඳී සිටින මිනිසුන්ට නිවාසවලට යන්නැයි උපදෙස් දෙමින් සිටිති.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ග්‍රීසිය මිනිසුන් කණ්ඩායම් ලෙස ගැවසීම තහනම් කරන්න යයි