(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් සිවුදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් මියගිය පුද්ගලයන් සිවුදෙනා අතර කාන්තාවන් සහ පිරිමින් දෙදෙනා බැගින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.