කොරෝනා රෝගයෙන් පෙළුණු රෝගීන් ජීවත් වූයේ යැයි සැකකෙරෙන නිවාස කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (14 වැනිදා) පස්වරුවේ විෂබීජ හරණයට ලක්කරන ලදී.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ මහනගර සභාව විෂබීජහරණය අරඹයි
isurandi Sunday, 15 March 2020 07:43 AM
රටේ හැම පුරවැසියෙක්ම මේ කාර්යයට සහය දැක්විය යුතුයි. මේ අපෙත් රටෙත් ආරක්ෂාව සදහායි.
ajith Sunday, 15 March 2020 10:20 AM
මේක ඇත්තෙන්ම අගය කළ යුතු දෙයක්...
Corona Sunday, 15 March 2020 10:46 AM
සංදර්ශන නැතුව වැඩ කළා නම් ගොඩාක් හොඳයි. එක ළඟම ඉන්න දෙපිරිසේ ආරක්ෂාව දෙයාකාරයකට තියෙන්නේ...