(නිමන්ති රණසිංහ)
කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉදිකිරිම් වැඩබිමක සේවය කරන 43 දෙනකු කොරෝනා වයිරසය අසාදිත වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම රෝගීන් 43 දෙනා ඊයේ(24) සිදු කරන ලද පීසී ආර් පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති බවද එම මධ්‍යස්ථානය ස ඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොළඹ තවත් පෞද්ගලික වැඩබිමක 43 දෙනකු ආසාදිතයින් බව හඳුනා ගනි