(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 66 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 66 දෙනෙක් වෙති
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් මරණ 132ක්
වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් Wednesday, 15 September 2021 07:15 PM
එන්නත නිසා හොඳට ගියා ...
මහසෙන් Wednesday, 15 September 2021 07:49 PM
මේ ජීවිත අහිමි වෙන සියල්ලන් කිසිඳු එන්නතක් ලබා නොගත් අය වෙන්න ඇතිනේද? මීක් නෑ ඒවට. ඒ ගැන අහන්න කවුරුත් ඇත්තෙත් නෑ. පචෝරිස් ප්‍රකාශක ලා දැන් ඒ ගැන කතාවක් නෑ. ජනගහනෙන් අඩකට දෙකම ගැහුවාලු. ගහපුවගේ හොඳකම් තමා...