IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොවිඩ් මරණ 11,000 ඉක්මවයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 157 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,152 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 23 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 70 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 87 දෙනෙක් වෙති

 



අදහස් (5)

කොවිඩ් මරණ 11,000 ඉක්මවයි

Sriland Saturday, 11 September 2021 07:54 PM

මැරෙන හැමෝම කොරෝනා ගොඩට දාලා කාවද සතුටු කරන්න හදන්නේ.?

:       0       1

Ratne Saturday, 11 September 2021 08:19 PM

නියමයි. අපි තමයි හොඳටම කෙරේ.

:       0       3

මාම Sunday, 12 September 2021 05:04 AM

මේ සංඛ්‍යාලේඛන අඩු වැඩි වීම් ලොක්කන්ට ඔන විදියට කෙරෙන දේවල් .

:       0       1

de silva berlin Sunday, 12 September 2021 05:57 PM

ආණ්ඩුව දැන් මාසෙකට පමණ කලින් කිව්වා 40% එන්නත් දෙකම දුන්නා, සති දෙකකට කලින් කියනවා 50% කට එන්නත් දෙකම දුන්නා. තව විශාල ප්‍රමාණයකට එන්නත් 1 දුන්නැ කියල. රට ලොක් ඩවුන් කරලත් සති 3 වෙනවා. රෝගීන්ගේ සහ මරණ වල විශාල අඩු වීමක් නැහැ.

:       0       1

de silva Sunday, 12 September 2021 06:41 PM

මේ එන්නත්කරණය සහ රෝගීන් හමුවීම සහ මරණ ප්‍රමාණය අතර සංක්‍යා ලේඛන හරි නම් සයිනොෆාර්ම් එන්නතේ ප්‍රමිතිය පිළිබඳව මට විශාල සැකයක් තිබෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site