IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කල්පිටියේ නිරෝධායනය නොවු 58 ක් හඳුනා ගනිති

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාර්තු 1 වැනිදා සිට මේ දක්වා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් 58 ක් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි.

එක් එක් ග්‍රාමසේවා කොට්ඨාසයන් වල  සිදුකරන ලද ගවේෂණ වලින් පසු මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙසේ පැමිණ සිටින බොහෝ ඉතාලි ශ්‍රමිකයින්ගේ පවුල්වල  බිරිඳ හා දරුවන් පමණක් මෙරටට පැමිණ ඇති බව හෙළි වී ඇත.

මෙම පුද්ගලයින්ගේ පදිංචි ස්ථාන කරා ගොස් ඔවුන් පෞද්ගලික දැනුවත් කළ බවත් ස්වයං නිරෝධායනය සදහා උපදෙස් සැපයූ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.



අදහස් (1)

කල්පිටියේ නිරෝධායනය නොවු 58 ක් හඳුනා ගනිති

de silva Wednesday, 18 March 2020 06:11 AM

කලයුතු හොඳම දෙය මාර්තු 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා මෙරට්ටට පැමිණි පුද්ගලයන්ට දුරකතනයෙන් රාජ්‍ය ආයතන සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංකයක් දෙන්න ඉන්පසු ඔවුන් සම්බන්ධ කරගෙන ඔවුන් බොරුවට රස්තියාදු නොකර වෙලාවක් ලබාදී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ගෙදරට යවල හෝ ඔවුන් මගින් කොරෝන තිබෙනවා ද කියා පරික්ෂ කර නැතිනම් ඔවුන්ට ක්ලියරන්ස් සහතිකයක් ලබාදෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site