(ජේ.කේ. එල් චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රථිකාර අංශය ආ 194 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 39 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
මේ අතර පුද්ගලයින් 46 දෙනකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 24 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද රෝහලේ වැඩබන අධ්‍යක්ෂකවරයා පැවසීය.
වයිරසය ආසාදනය වුවන් අතර රෝහල් කාර්යමණ්ඩලයේ දෙදෙනකු සිටින හෙතෙම පවසයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කරාපිටිය රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට පැමිණි 39 කට කොරෝනා