IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වයිරස එන්නත ලබන සතියේ බෙදා හරින බව ට්‍රම්ප් කියයි

නව කොරෝනා වයිරස එන්නත බෙදාහැරීම ලබන සතියේදී ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්තූතිවන්ත වීමේ දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශ ඇමතීම එරට සම්ප්‍රදාය යි. එලෙස ආරක්ෂක අංශවල සාමාජිකයන් ඇමතීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එම කරුණු සඳහන් කළේය.

ලබන සතියේදී සහ ඊට පසු සතියේදී නව කොරෝනා වයිරස එන්නත බෙදාහැරීම ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය.

ජනාධිපති ට්‍රම්ප් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇමතුවේ විඩියෝ තාක්ෂණය හරහා ය.

සෞඛ්‍ය සේවකයන් ඇතුළු මුල් පෙළේ සිටින සේවකයන්, වෛද්‍ය කාර්යමණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මුලින්ම එන්නත ලබාදෙන බව ද ජනාධිපති ට්‍රම්ප් එහිදි කීය.

- රොයිටර් අනුග්‍රහයෙනි
055



අදහස් (0)

කොරෝනා වයිරස එන්නත ලබන සතියේ බෙදා හරින බව ට්‍රම්ප් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site