කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇ.එ.ජනපදයෙන් තවත් කොරෝනා රෝගීන් 205ක් වාර්තා වේ.
කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 176ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් 53ක් වාර්තා වේ.
අද (මාර්තු 19) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219,387ක් වූ අතර මරණ 8,970ක් වාර්තා වී ඇත. මේ වනවිට 85,749ක් සුවය ලබා තිබිණි.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා වයිරසය රටවල් 176 කට පැතිරෙයි
Mrs chathurika kumari Thursday, 19 March 2020 11:43 AM
නිතරම දෑත සෝදා කොරෝනා පැතිරවීම වලක්වමු.