(ඩී.ජී.සුගතපාල)
කොරෝනා වෛරසය ආසාදනය වු බව කියන ප්‍රංශ ජාතිකයෙකු අද (18)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
හතළිස් තුන් හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා දහඅට හැවිරිදි තම දියණියද සමඟ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි රියදුරකු සමඟ මීගමුව, සීගිරිය , වැල්ලවාය ආදි ප්‍රදේශවල සංචාරය කර ඊයේ දහවල් රත්ගම හෝටලයකට පැමිණි අවස්ථාවේ පොලිසිය මැදිහත්වි ඔහු කරාපිටිය රෝහල වෙත යවා තිබේ.
මෙම ප්‍රංශ ජාතිකයා පිළිබඳව මෙයට පෙර තොරතුරු අනාවරණය කර ගෙන තිබිම නිසා රත්ගමට පැමිණි අවස්ථාවේ මෙසේ කරාපිටිය රෝහලට යැවිමට පියවර ගෙන ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු අද සවසම අයි.ඩී.එච්.රෝහල වෙත යැවිමට කටයුතු කරන බවය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයෙක් කරාපිටිය රෝහලට