IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයකු ඇල්ලේ නවාතැන් ගෙන

(පාලිත ආරියවංශ )

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු   ඇල්ල ප්‍රදේශයේ  සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නතර වී සිටි බව අනාවරණය වී තිබේ.

එම හෝටලයේ කාර්ය මණ්ඩලය  අද (19) නිරෝධායනයට ලක් කරන බව ඇල්ල පොලිසිය  පවසයි.

මෙම විදේශීකයා සිය දියණිය සමඟ  ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර  ඉකුත් 15 සහ 16 යන දිනයන්හි මෙම හෝටලයේ  නවාතැන් ගෙන ඇත.

ඔහු දැනටමත් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දියණිය නිරෝධානයකට ලක්කර ඇති බවත් ඇල්ල පොලිසිය පවසයි.

මේ විදේශීකයන් දෙදෙනා කැටුව ආ සංචාරක මඟ පෙන්වන්නා සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයකු ඇල්ලේ නවාතැන් ගෙන

සංජීව Thursday, 19 March 2020 04:50 AM

ආණ්ඩුවේ මෝඩ වැඩවල ප්‍රථිපල තමයි මේ එන්නේ. බහුබූත දොඩව දොඩවා නිරෝධායනයට ලක්කරේ ඉතාලියෙන්, කොරියාවෙන් සහ ඉරානයෙන් ආපු අපේ මිනිස්සුන්ව විතරයි. ඒකත් කරේ පෙරහැර ගියාට පස්සේ. අනිත් හැම එකාටම නිදහසේ ලංකාවට එන්න දුන්නා. දැන් ඒවාට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට... වැඩේ වෙනකම් බලන් ඉඳලා දැන් නිරෝධායන කරනවාලු. ඔයටික මීට මාසෙකට කලින් කරා නම් අද ලංකාවේ එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. මේ කතාකරන්නේ දේශපාලනය නෙවෙයි.

:       53       28

Ranjan Thursday, 19 March 2020 06:12 AM

සංජීව මෙහෙ මොන දේ වෙන්නෙත් ඔය විදිහට හේතුව රටක් පාලනය කරන්න දැනුම නැති ගොන් රැලක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ වසර 72 ටම සිදු වුනේ තම තමන් පොහොසත් වුන මිසක් රටට සිදුවුන් දෙයක් ලෙස තිබෙන්නේ අමනයන් නිසා ලෝකයටම ණය වීම

:       24       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site