IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මරණ 84 දක්වා අඩු වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,022 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 58 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 23 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 51 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 33 දෙනෙක් වෙති

 



අදහස් (4)

කොරෝනා මරණ 84 දක්වා අඩු වෙයි

මහසෙන් Saturday, 18 September 2021 08:53 PM

ලෝකෙටම එකයි. ලංකාවේ පමනයි. අරුම පුදුම ඇදිරී නීතිය මැද්දේ බාර් ඇරියා පමනයි මරණත් අඩු වුනා. ලෙඩ්ඩුත් අඩු වුනා. ඔන්න ඔහොමයි කොරෝනා පාලනය කරන්නේ.

:       0       5

de silva Saturday, 18 September 2021 10:35 PM

හොඳ ප්‍රවෘතියක්, මේ එන්නත මාසෙකට කලින් දෙන්න ලැබුනා නම් ජිවිත 5000 ක් පමණ බේරා ගන්න තිබුනා.

:       1       4

මාම Sunday, 19 September 2021 05:33 AM

බොරුවෙන්ම රට ගෙනියන පාලකයො ඉන්න රටක ,මේ බෙගල් පිලිගන්න මිනිසුන්ගෙ මොලේ එච්චරම අඩු නෑ ආයුබොවන්.

:       2       3

Bamunuarachchi Sunday, 19 September 2021 09:16 AM

කොවිඩ් බෝවීම අඩු උනොත් කොවිඩ් නිසා සිදුවෙන මරණ අඩුවෙනවා එම නිසා විය යුත්තේ කොවිඩ් පැතිරීම බෝවීම අඩුකර ගැනීමයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31301 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13495 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site