IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා මරණ 63ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (12) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2136 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ මැයි 23 සිට ජූනි 11 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

කාන්තාවන් 30ක් සහ පිරිමි අය 33 දෙනෙක් මිය ගිය අය අතර වෙති.

මින් හත්දෙනකු නිවසේදී මියගොස් ඇති අතර නවදෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.

ලුණුවත්ත, බණ්ඩාරවෙල, ගාල්ල, තිසාවැව, වෙන්නප්පුව, අලුත්මල්කඩුවාව, නාරම්මල, වාරියපොල, කුඩාගල්ගමුව, බෝයගනේ, රිදීගම, මඩහපොල, පුබ්බෝගම, මොරටුව, කන්නාමුනෙයි, බුලත්සිංහල, වැල්ලවත්ත, පිළියන්දල, කෝට්ටේ,මකුල්දෙණිය, මාවනැල්ල, නාවලපිටිය, පානදුර, අරණායක, වාලච්චේන, වලල්ලාවිට, පූඩළුඔය, හන්දෙස්ස, හතරලියද්ද, මහනුවර, ගම්පොල, නෑබොඩ, බොල්ලස්සගම, බණ්ඩාරගම, දන් ඕවිට, කටුකිතුල, පිළිමතලාව, දොම්පේ, දොඩංගොඩ, මතුගම, මීගහතැන්න, වස්කඩුව, වරාපිටිය, පෝරුවදණ්ඩ, හාවාඑළිය, ඉබ්බාගමුව, කල්මුණේ, දොරවක, අකුරණ, පිරෙයිතුරච්චේන සහ වරකාමුණ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

මේ මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

 



අදහස් (2)

කොරෝනා මරණ 63ක් වාර්තා වෙයි

ULAMA Sunday, 13 June 2021 11:05 AM

මරණවලට හේතුව කොරෝනා එහෙම නෙමෙයි නේද?

:       0       2

Sri Lanka Sunday, 13 June 2021 01:07 PM

ඔය මැරෙන හැමෝම කොරෝනා කියලා පරීක්ෂා කළේ. චීනයෙන් හරි වෙන රටකින් හරි ගෙනාපු මැෂින් එකකින් පරීක්ෂා කරලද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31416 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13685 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11031 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site