IMG-LOGO

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

=======================================================================================

(දිමුතු සදරුවන්)

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා  ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 8 දෙනෙකු කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනයේ තවත් රෝගීන්  6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 668 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 



අදහස් (3)

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට

de silva Thursday, 16 July 2020 02:37 PM

කළින් බලාපොරොත්තු වුණු පරිදි හමුදාව, පොලිසිය දමලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි බව පේනවා. එකම විකල්පය තමයි තමන් සමාජ දුරස්ථ භාවය තබාගෙන ආරක්ෂා වීම...

:       163       29

UdayThursday, 16 July 2020 04:17 PM

අන්න ඔබ කියපු එකේ ඇහිලා ආමි එකේ ඔක්කොම කෑම්ප් වලලු... දැන් ඔයා යන්න ඒ වැඩේ කරන්න..

:       0       2

මුණසිංහFriday, 17 July 2020 01:51 AM

හමුදාව සහ පොලිසියේ සහයෝගය නිසා තමයි මේ තරම් දුරටවත් පාලනය කරගන්න පුළුවන් වුනේ. මේ තරම් ව්‍යාප්තියට මුල කුඩුකාරයින් බව පැහැදිලියි. ඔවුන් පාලනයට හමුදා පොලිසිය අත්‍යාවශ්‍යයි. ඒක අපි දැක්කා. ජා ඇලත්, කන්දකාඩුවලත් තත්වය ඒකයි. නමුත් සමාජ ව්‍යාප්තිය පාලනයට ඔබ කිව්වා වගේ සාමාන්‍ය ජනතාව කරුණු අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ටික දවසක් යනකොට අමතක වෙනවා කියන එක දැනටත් ඔප්පු කරලා. මුහුණු ආවරණ පළඳින්නේ කී දෙනාද? සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවද? මේකේ 2-3 රැළි එනවා කියමින් කෑ ගහන අය මේ ක්‍රම පිළිපදිනවාද? හැම එකටම ආණ්ඩුව අල්ලන් කෑගහලා හරියන්නේ නැහැ...

:       66       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site