තුසිත කුමාර ද සිල්වා
බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය.
ආසාදිත ගැබිනිය රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ගැබිනියගේ මව ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ද ඔහු පැවසිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 05:57 AM
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයයි. එය කොරෝනා ලෙඩ්ඩු දාන මඩමක් නොවේ. මේ ලෙඩාව ජාතික රෝහලට ඇතුළත් නොකලේ ඇයි? සයිටම් වෛද්‍යවරුන්ට ලෙඩේ බෝවුනොත් කවුද වගකිය්?
Dr.Amal thiseraSunday, 05 April 2020 06:52 AM
මොකක්ද ඔයාගේ වෛද්‍ය විද්‍යාලය මඩම් තියෙන ඔහෙලා වගේ හොර දොස්තරලට. ලෙඩුන්ට නොවේ.
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 07:39 AM
මගෙ වෛද්‍ය විද්‍යාලය මෙතනට අදාල නෑනේ? නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රැකගැනීම ජාතික වගකීමක්.
RaveendraSunday, 05 April 2020 08:23 AM
Dr නාමය ඉදිරියේ දැම්මේ කව්දැයි දන්නවද ? දන්නා කෙනෙක් සිටිනම් කියනවද ?
දොස්තර මාගම්මනSunday, 05 April 2020 06:53 AM
හොර දොස්තරෙක්.
ජයනාත්Sunday, 05 April 2020 07:28 AM
ඕක ඉස්පිරිතාලයක් නෙමේද ඩොක්ටර් ? ආකල්ප අතින් සයිටම් ඩොක්ටර්ස්ල ආණ්ඩුවේ අයටත් වඩා අන්තිමයි වගේ. අර මිනිස්සු මොනා උනත් ලෙඩක් හැදුනොත් බෙහෙතක් දෙනා. මෙයා කියයි මඩමට ගිහින් දාන්න කියා. කලකිරෙනව මේ කතා ඇහුවම.
RaveendraSunday, 05 April 2020 07:48 AM
මඩමක වෙනසයි රෝහලක වෙනසයි හදුනා ගැනීමට නොහැකිනම් එම Dr නාමය ලබාගත්තේ දියවන්නා ඔයේ මීහරක් පට්ටියෙන්ද යන්න මේ " ගොන් Dr "ගෙන් දැන ගන්නට කැමැත්තෙමු.
RaveendraSunday, 05 April 2020 07:54 AM
මිහරකුන්ට, එළුවන්ට , බුරුවන්ට කුංචානාද කල නොහැකි බව මේ Dr තම අදහස් මගින් මනාවට ඔප්පු කර ඇත. එබැවින් හස්තියා සහ බුරුවා ගේ වෙනස පිලිබදව බාලාංශයේ දරුවන්ට මෙම අදහස් කියවීමේදී මනාව තේරුම් යනු ඇත.
de silva Sunday, 05 April 2020 06:01 AM
අනේ වාසනාවන් ! මව්පියන් කරන හරක් වැඩවලට මේ නොදරුා මොනවා කරන්නද ?
Nimal Sunday, 05 April 2020 07:17 AM
දිල්ෂාන්, ඇයි එතකොට ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට හැදුනට කමක් නැද්ද ?
Raveendra Sunday, 05 April 2020 07:32 AM
මොලේ කළදක් නොමැති මීහරක් දෙමාපියන්ගේ කාලකන්නි ගොන් තකතීරු නොහොබිනා ක්‍රියා නිසා කිසිදෙයක් නොදත් නොදරුවෙක් කුමක් කරන්නද ?
ශාන්ති Sunday, 05 April 2020 03:58 PM
Dr. ඩිල්ෂාන් ඇත්තටම ඔයා ඩොක්ට කෙනෙක් ද?