IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයන් 3793ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් වයිරසය ආසාදිතයන් 3,793 ක් අද (19) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ‘කොවිඩ්’ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 363,136 ක් දක්වා ඉහළ ගියේය.

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2186 දෙනකු සුවය ලබා අද (19) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 318,7140 කි.

 



අදහස් (3)

කොරෝනා ආසාදිතයන් 3793ක් වාර්තා වෙයි

Chaminda Thursday, 19 August 2021 08:34 PM

රට ඉක්මණින් වහන්න...

:       0       0

Gunapala Thursday, 19 August 2021 09:32 PM

සමාජගත වෙලා නෑ. බයවෙන්න එපා. ඔහොම යං

:       0       0

කසුන් Friday, 20 August 2021 06:09 AM

ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල, අසපු සංචිතවල සහ, ආශ්‍රම සංචිතවල ආදායම් බදු නොගෙවා එක් රැස් කරගෙන ඉන්නා මුදල් රාජසන්තක කරන්න. බිලියන ගාණක් ආණ්ඩුවට එනවා... සියළුම ආගම්වලට අයත් සිද්ධස්ථාන සහ ඒවායේ පූජ්‍ය / පූජක පක්ෂයේ බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්න. මහජන සේවය පිණිස එම මුදල් රජයට ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site