IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයෝ 98 ක් කටුනායකට පැමිණෙති

( ටී.කේ.ජී.කපිල )

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද( 19 )අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මොවුන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ විශේෂ ගුවන් යානයෙන් අද(19 )අලුයම 5.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් බව වාර්තා වේ

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.
පරීක්ෂණ සදහා යොමු කෙරුණි .

එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වල තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .



අදහස් (2)

ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයෝ 98 ක් කටුනායකට පැමිණෙති

බද්රානි Friday, 19 June 2020 07:20 AM

වෛද්‍ය විද්‍යාව (වෙද මාෆියාවට හසුවූ ලාංකික බිල්ලා) හැරුණු කොට අනෙකුත් උසස් අධ්‍යාපනික සියලුම විෂයන් ලංකාවේ හැදෑරීමට සියලු පහසුකම් තිබෙද්දිත්, දරුවන්ව තරගෙට රටපටවපු දෙමව්පියන්ට මේවා හොඳ පාඩම්. ඒ වගේම ශ්‍රී ලංකාව ආසියාවේම අධ්‍යාපන කේන්ද්‍රය කරගැනීමට තිබෙන කරගැනීමට තිබෙන මහඟු අවස්ථාව, ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී පක්ෂයේ අදුරදර්ශී, පටු චින්තනයකින් යුත් පසුගාමී පක්ෂ දේශපාලනය නිසා, අපේ රටේ තරුණ පරපුරත් විශාල අධ්‍යාපනික පසුබෑමකට ලක් වෙනවා.

:       150       18

Bimal Friday, 19 June 2020 10:22 AM

තරගෙට රට පටවන කතාව නම් හරියට හරි භද්‍රානි... ලංකාවේ සයිට් කාලයේ අපි උන්නද, මළාද බලපු නැති ඥාතියෙක් ගිය අවුරුද්දේ අපිට කතාකළා... බලනකොට දුව ඕස්ට්‍රේලියාවට එවන්න උදව් ගන්න... එයාගේ අසල්වාසී දෙන්නෙකුගේම ළමයින් පිටරට නිසා ඒ ගොල්ලොත් ළමයා එවන්න හිතුවලු...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site