(සුදත් එච්. එම්. හේවා)
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
ගිය දිනක මෙම වතුයායේ පුද්ගලයකු රෝගාතුරවි නිවස තුල මිය ගිය බවත් පසුව එම මළ සිරුර පිළිබදව පරික්ෂා කිරිමේදි ඔහු කොව්ඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයාගේ පවුලේ ඥාතින් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසු එම වාර්තා මත එම පවුලේ 17 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
එමෙන්ම කොටගල ප්‍රදේශයේ තවත් දෙදෙනකු කොවිඩ් ආසාදනය විමෙන් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ ප්‍රථිකාර ලබන බවත් මෙම අයගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අංශය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එකම පවුලේ 17 ක් ඇතුළු 19 කට කොරෝනා