IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඌවේ රෝහල් කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ 10,000ක්

ප්‍රසන්න පත්මසිරි

ඌව පළාතේ රෝහල් කාර්ය්‍ය මණ්ඩල සදහා මුඛ ආවරණ 10000ක් ලබාදීමට පළාත් සභාව කටයුතු කළ බව ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා පැවසීය.

පළාත් සභාවේ පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන මුඛ ආවරණ නිසි ප්‍රමිතියකට අනුව කපු රෙදිවලින් නිෂ්පාදනය කර තිබේ.

පළාතේ ඇතැම් රෝහල් වල සේවකයින්ට රාජකාරි වේලාවේදි භාවිතා කිරීමට මුඛ අාවරණ නොමැති නිසා එකම ආවරණය රාජකාරි දිනවලදි දෙපැත්ත පැළදීමටද සිදුව තිබුණ බවද වාර්තා විය.
 



අදහස් (0)

ඌවේ රෝහල් කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ 10,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site