(බී.ජී .චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොරෝනා වයිරසය වැළඳීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි
මීට දින විස්සක පමණ පෙර කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති සභාපතිවරයා මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට තිබේ.
බෝගහ අක්කරය, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචි නිහාල් තිලකවර්ධන මහතා මිය යන විට වයස අවුරුදු 67 ක දෙදරු පියෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝප දේශ යටතේ අද දින සිදු කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉපලෝගම ප්‍රා සභාපති කොරෝනාවට බිලි
Gamage Wednesday, 29 December 2021 08:22 AM
නිවන් සුව ලැබේවා...!!!
ලමය Wednesday, 29 December 2021 11:01 AM
තාම දියවන්නාවේ කෙනෙකුට නම් ඔය වගේ දෙයක් වුණේ නැහැ...
Siri Wednesday, 29 December 2021 11:04 AM
පේනවා නේද කොච්චර පිරිත් නූල්, ආරක්ෂක නූල් බැඳගෙන හිටියත් මරුවා පරදින්නේ නැති බව... අපේ ලොක්කන්ටත් කියන්න තියෙන්නෙත් මේකමයි. එතුමාට නිවන් සැප පතමු..!