ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද දිනයේදී වාර්තා විය.
අසල්වැසි ඉන්දියාවෙන් අද (20) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 14,516 දෙනකු වාර්තා වූ අතර වාර්තා වූ නව කොරෝනා ආසාදිත මරණ ගණන 375 කි.
ඒ අනුව ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,95,048ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 12,948 ක් දක්වා ඉහළ ගියේ ය.
මේ වනවිට අඛණ්ඩව දින නවයක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා විය.
ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ රට වන්නේ ද ඉන්දියාව යි.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අදට 14,516 ක්