කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.
ඒ අනුව කොරෝනා වයිරසයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉතාලි බලධාරීහු කීහ.
ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් දක්වා ඉහළ ගොස් ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත
වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් සිදු වූ බවට පත්ව ඇත්තේ ඉතාලියයි. වයිරසය නිසා යුරෝපයේ වැඩිම බලපෑමකට ලක්වූ රට බවට පත්ව ඇත්තේ ද ඉතාලියයි.
ඒ.එෆ්.පී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368 ක්
NIMMI Sunday, 15 March 2020 09:41 PM
ඉතාලියේ මරණ සංඛ්‍යාව දැම්මට වැඩක් නැහැ.. ලංකාවේ මිනිස්සුන්ට සතුටු වෙන්න නම්, ඉතාලිය තුළ සිදුවුණු ශ්‍රී ලාංකික මරණ සංඛ්‍යාව ගැන පැහැදිලි විස්තරයක් දාන්න ඕනෑ.